tag:blogger.com,1999:blog-3605579987038067955.post1412290931030285409..comments2023-07-29T14:18:51.059+05:30Comments on ආදරණීය සිහින: සිහිනයක්ම විය ඒ සොඳුරු දින..(පළමු කොටස)සිහිනhttp://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3605579987038067955.post-53948927928160168372012-01-18T14:58:26.145+05:302012-01-18T14:58:26.145+05:30එළ එළ ස්.... ඩ්‍රීම්. හොඳට ලියපන් කොල්ලො ඉස්සරහට.....එළ එළ ස්.... ඩ්‍රීම්. හොඳට ලියපන් කොල්ලො ඉස්සරහට.. ජය වේවා...පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-74590845731688586412011-10-24T17:08:13.182+05:302011-10-24T17:08:13.182+05:30හරිම ලස්සනයි මල්ලී . .
දෙවෙනි කොටස බලන්න ඇවිත් ඊට...හරිම ලස්සනයි මල්ලී . .

දෙවෙනි කොටස බලන්න ඇවිත් ඊට කලින් පලමු කොටස කියවන්න ඕනි නිසා ඔන්න මේක කියෙව්වා . .

හරිම සුන්දරව බොක්කට වදින්න ලියලා තියෙනවා . .

ඒ වගේම කෙල්ලො කොල්ලන්ට නිදහසේ ආදරය කරන්න නොදෙන සමාජය ගැන ඇටි වෙන්නේ පුදුම තරහක් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-41844901270060951112011-09-13T19:14:28.120+05:302011-09-13T19:14:28.120+05:30ශ්‍රී ලංකා පොලීසිය. යන යන තැන ඔබ අසල !!!!!!!!!ශ්‍රී ලංකා පොලීසිය. යන යන තැන ඔබ අසල !!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-77138612448306610972011-07-25T10:12:20.576+05:302011-07-25T10:12:20.576+05:30මේ අත්දැකිම මටත් තියනවා ඒ වුනාට ඔයාලා දෙන්නා වගේ ප...මේ අත්දැකිම මටත් තියනවා ඒ වුනාට ඔයාලා දෙන්නා වගේ පුංචි ලමයි විදියට නම් නෙමේ.වැඩිහිටියෝ විදියට .මොකද ඔය ගොල්ෆේස් එකේ අසෝබන හැසිරිම් දහස් ගණනක් වෙන අතරතුර අතින් වත් අල්ලගෙන නොහිටපු අපි දෙන්නට පොලිස් කොස්තාපල් කෙනෙක් පාට් එක දැම්මා.වරදක් නොකරපු නිසාත් අපි දෙන්නටත් තරහා ගියා.අපි දෙන්නත් අතහැරියෙම නැ.පස්සේ පොලිස්කාරයගේ ගැස් බහින්න ගත්තේ අපි කාගේ කවුද කියලා කිවුවට පස්සේ.ඒත් එතන මුකුත් ම කර කියාගන්න බැරි ජෝඩුවක් හිටියා නම් කොයි තරම් අසරණ වෙනවද?නොකරපු වැරද්දකට චෝදනා කරාම කාටද තරහා නොයන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-88265173642052784212011-07-24T17:05:34.706+05:302011-07-24T17:05:34.706+05:30සංවේදී කතාවක ආරම්භයක් කියලයි මට හිතෙන්නෙ..ලස්සනට ල...සංවේදී කතාවක ආරම්භයක් කියලයි මට හිතෙන්නෙ..ලස්සනට ලියල තියෙනව.. නීතිය ක්‍රියාත්මක කරන්නන් එය ක්‍රියාත්මක කල යුතුයි..ඒ අය මීට වඩා සංවේදී වෙනවනම්..එකම නීතිය කාමුක අපචාරයක් සහ ආදරණීය හමුවීමක් අතර වෙනස ඉදිරියේදී නියමාකාරව පන ගැන්වේවි.. ලියන්න ඉතුරු ටික...අපි බලා ගෙන ඉන්නව...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-53073562804970347162011-07-21T17:33:49.437+05:302011-07-21T17:33:49.437+05:30මනුස්සයෝ මේකේ දෙවෙනි කොටස කෝ??? දවස් ගානක් මේක බලන...මනුස්සයෝ මේකේ දෙවෙනි කොටස කෝ??? දවස් ගානක් මේක බලන්න ඇවිත් මම හැරිලා ගියා.. මේ පෝස්ට් එකම තුන් පාරකට වඩා කියෙව්වා....රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-47210271829102112902011-07-15T07:33:17.556+05:302011-07-15T07:33:17.556+05:30ඔය ආදරේ පැත්තකිං තියමු..! පොලිස් කාරයෝ කියන කොට මග...ඔය ආදරේ පැත්තකිං තියමු..! පොලිස් කාරයෝ කියන කොට මගේ ඇග හිරිවැටෙනවා..! ලංකාවේ ඔය හිතක් පපුවක් නැති උන් ඉන්න කං.. ලංකාව හදන්න බැහැ..!Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-54484706662867648722011-07-14T12:35:31.408+05:302011-07-14T12:35:31.408+05:30මටත් එක පාරටම ආවෙ කිඩෝ අහපු ප්‍රශ්නෙම තමා. ටිකක් ව...මටත් එක පාරටම ආවෙ කිඩෝ අහපු ප්‍රශ්නෙම තමා. ටිකක් වෙට්ට පිත්තල වෙච්ච එක්කෙනෙක් නං ශේප් එකේ ගිහින් කෝච්චියෙ නැගල ගෙදර යනවා. කොල්ලෙකුට මොනවා කරලා හරි ශේප් වෙන්න පුළුවන්නේ, අනික සීන් එකේ කෙල්ල නැත්තන් චෝදනාවකුත් නැහැනේObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-33860117302291158742011-07-13T00:18:30.459+05:302011-07-13T00:18:30.459+05:30@ දුමී : මං අද ගොඩක් සතුටු වෙන දවසක් අයියේ.මොකද මේ...@ දුමී : මං අද ගොඩක් සතුටු වෙන දවසක් අයියේ.මොකද මේ බ්ලොග් එක පටන් ගන්න හේතු උන බ්ලොග් එකේ අයිතිකාරයා අද මං වෙනුවෙන් වචනයක් කියල ගිහින්.පුදුම සතුටක් දැනෙන්නේ.මං මේ බ්ලොග් එක පටන් ගද්දිම කිව්වා මං මේක ලියන්නේ දුමී අයියගේ බ්ලොග් එක දැකල කියල.දුමී අයිය, දුකාගේ බ්ලොග් එක දැකල ලියන්න පටන් ගද්දි මම දුමී අයියගේ බ්ලොගේ දැකල පටන් ගන්නවා.ඉක්මනින් ඉතිරිය ලියන්නම්...සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-29409854569214850082011-07-13T00:15:01.081+05:302011-07-13T00:15:01.081+05:30*** හැම දෙනෙක්ම මට සමාව දෙන්න මෙච්චර දවසක් පරක්කු ...*** හැම දෙනෙක්ම මට සමාව දෙන්න මෙච්චර දවසක් පරක්කු උනාට පිළිතුරු දෙන්න ****

@ ප්‍රාර්ථනා : මේ ඇත්තම කතාවක් සෙව්වන්දි.මේ දිගටම ලියාගෙන යන්නේ මගේ ජීවිතේ කතාව.දුක අඩු කරගන්න ලියන එක තමයි හොඳම දේ කියල මං ඉගෙනගත්ත.

@ රවින් : බාගයක් හරි උඹ කියෙව්වනේ බං.ඉතුරු ටික ලියාගන්න බැරුව ඉන්නේ.හැකි ඉක්මනින් ලියන්නම්.

@ නිල් අහස : දැන් මං දන්නව මේක එහෙම මාකට් කිරීමක් නෙමෙයි කියල යාලු.ඇවිත් ගියාට ගොඩක් ස්තුතියි.

@ තනෝජා රාජපක්ෂ : අවසානය ඉක්මනින් ලියන්න ඉන්නේ.වෙලාවක් තිබුනේ නෑ.නැත්තං මං මෙහෙම කරන්නේ නෑ කවදාවත්..

@ dishanrajapaksha : ඉක්මනින් බලාපොරොත්තු වන්න....

@ Bindi : ඔය ලියුම් කියන්නේ පුදුම සිහිවටන.හැමදාටම ළඟ තියාගෙන විඳින්න පුළුවන්.පුංචි පුංචි බලාපොරොත්තු,දුක් ගැනවිලි,නෝක්කාඩු.. ඕව තමයි ඉතින් පිටු පුරා තියන්නේ..අන්තිමට මොනවා නැතත් ආදරේනම් පුරවල තියනවා..

@ බුල්ටො : උඹ කලින් කියපුව මට මතකයි අයියේ.පින් ආවට මේ පැත්තේ.

@ හසී අක්ක : ඊළඟ කොටස ඉක්මනින් දෙන්නම් හසී අක්ක.ස්තුතියි ඇවිත් ගියාට.

@ ශානු : මේ අපේ කානුව නේද?මේ මලී නෙමෙයි දෙයියනේ.අනේ අම්මප මුන් මගුල් ජෝඩු කරන්නමනේ හදන්නේ.

@ ෴ හසියා ෴ : අහම්බෙන් හරි උඹ මේ පැත්තේ ආවනේ බං.ඒ ගැන මාර සතුටුයි.

@ දිනිත් : යාළුවන්ට උන වැඩේ ඊළඟ කොටසේ තියන්නේ.ඉක්මනින් ලියන්නම්..

@ Beetle : එහෙනම් බීට උඹටත් ඒ අත්දැකීම තියනවා වගේ.බලමුකෝ...

@ මන්තරකාරි : බොහොමත් ස්තුතියි වචනෙකින් හරි දිරියක් දුන්නට.
හැමොගෙම ජීවිතවල ලස්සන කතාවක් හැංගිලා තියෙනවා..
මේක තමයි මං ආසම කතාව....

@ දඩබ්බරී : ගොඩක් ස්තුතියි නංගි.ඉක්මනින් ලියන්නම් ඉතුරු ටිකත්.සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-44840428198435677872011-07-12T11:11:17.059+05:302011-07-12T11:11:17.059+05:30මල්ලි, ලස්සනට ලියලා තියෙනවා. හිතට සියුම් වේදනාවක් ...මල්ලි, ලස්සනට ලියලා තියෙනවා. හිතට සියුම් වේදනාවක් එක්කම ආයෙමත් මගේ සමනල කාලෙට උඹේ ලියමන මාව අරගෙන ගියා. මගේ පෙම්වතිත් (දැන් බිරිඳ ) එක්ක කිසිම අරමුණක් නැතිව පොඩි පොඩි පාරවල් දිගේ, විහාර මහා දේවි එකේ, මුහුදු වෙරළේ ඔහේ ඇවිද ගිය කාලේ මතක් උනා. අපිටත් එක එක විදිහේ මහා විශාල බාධාවල් ආවේ නැතිවා නෙමෙයි....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-22043713767208263522011-07-11T23:47:59.610+05:302011-07-11T23:47:59.610+05:30ගොඩක් ලස්සනට ලියල තියෙනවා තිශ් අයියේ..
ඉතුරු ටිකත්...ගොඩක් ලස්සනට ලියල තියෙනවා තිශ් අයියේ..
ඉතුරු ටිකත් ලියනකම් කියවන්න බලන් ඉන්නවා..දඩබ්බරීhttps://www.blogger.com/profile/00966739777026635171noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-48245676144179945602011-07-06T21:21:07.357+05:302011-07-06T21:21:07.357+05:30හරිම ලස්සනට ලියලා තියෙනවා. ජීවිතේ වෙන අයට පුංචියි ...හරිම ලස්සනට ලියලා තියෙනවා. ජීවිතේ වෙන අයට පුංචියි කියලා හිතෙන මතකයන් ගොඩක් තමන්ට මහා මෙරක් වගේ රැදිලා තියෙන්න පුළුවන්. එවා එකක්වත් හිතෙන් මැකෙන්නේ, මග ඇරෙන්නෙ නෑ. හැමොගෙම ජීවිතවල ලස්සන කතාවක් හැංගිලා තියෙනවා. දිගටම ලියන්න ඔයාගෙ ලස්සන කතාව...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-85232026105159531472011-06-29T15:00:30.697+05:302011-06-29T15:00:30.697+05:30ගම්පහ සමාධියේ ක්ලාස් කට් කරලා, ගෝල්ෆේස් යන කපල් එක...ගම්පහ සමාධියේ ක්ලාස් කට් කරලා, ගෝල්ෆේස් යන කපල් එකක්... කාලේ වෙනස් වුණාට කතාව සමහරවිට එකම වෙන්න ඇති... ඔන්න මාත් අහගෙන ඉන්නවා... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-59317337771878551692011-06-29T14:47:08.278+05:302011-06-29T14:47:08.278+05:30අනේ....අන්තිමට අහක හිටපු යාලුවො ටිකත් මාට්ටු..
ල...අනේ....අන්තිමට අහක හිටපු යාලුවො ටිකත් මාට්ටු..

ලස්සනට ලියල තියෙනව මචං...ඉතුරු ටික එනකං බලා ඉන්නවදිනිත්https://www.blogger.com/profile/17451373492106153682noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-30617511958700722142011-06-29T14:28:30.320+05:302011-06-29T14:28:30.320+05:30මොකුත් කියන්න තේරෙන්නේ නෑ බං.... අනේ මන්දා....
තම...මොකුත් කියන්න තේරෙන්නේ නෑ බං.... අනේ මන්දා....

තමන්ගේ ආදරේ ගැන ලිවීම ආදරේ මාකට් කිරීමක් නෙවේ බං.... ඒකෙන් තමන්ගේ අවංක හැඟීම තව එකෙක්ට කියලා අපි ලබන්නේ ආත්ම අභිමානයක් පමණයි.... අපි අවංකයි අපි පිරිසිදුයි කියලා.... ඉතිරියත් දාන්න හැකි ඉක්මණින්....

අහම්බෙන් මේ පැත්තේ ආවේ ඔන්න.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-76757658234653632812011-06-29T14:17:40.637+05:302011-06-29T14:17:40.637+05:30මේ මලී ගැනද සිහින කියලා තියෙන්නේමේ මලී ගැනද සිහින කියලා තියෙන්නේශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-3089961297161173582011-06-29T06:42:50.132+05:302011-06-29T06:42:50.132+05:30හ්ම්ම්.... මේක අමතක උනා මට.. අම්මේ බය හිතෙනවා..මට ...හ්ම්ම්.... මේක අමතක උනා මට.. අම්මේ බය හිතෙනවා..මට එහෙම ඔහොම උනානම් අනිවා ඇඩෙනවා.. ඊළඟ කොටස එනකම් මඟ බලාගෙන ඉන්නවා... (පිස්සු කොල්ලා මට මොකටද ස්තුති?)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-47752805542538069942011-06-28T23:40:50.916+05:302011-06-28T23:40:50.916+05:30මටනම් උබලා දෙන්නව මැවිලා පේනවා බං. ඉතිරි ඒවා මම මී...මටනම් උබලා දෙන්නව මැවිලා පේනවා බං. ඉතිරි ඒවා මම මීට කලින් උබට කියලා අති මල්ලී.Shaminda Ekanayakahttps://www.blogger.com/profile/14078478722957921290noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-54903889612779791462011-06-28T20:30:19.534+05:302011-06-28T20:30:19.534+05:30''අපිත් ඔහොම ගිය හැටි මතකයි.....''...''අපිත් ඔහොම ගිය හැටි මතකයි.....'' විශේසයෙන් අර ලියුම්..ඔය වගේ ලියුමක් ලියන එක මමත් කළා. සතියෙම වෙච්ච දේවල්...කවි...එකත් හොඳ සාහිත්‍ය නිර්මාණයක් වුනා. දිග වුනාට කමක් නැහැ. ලියන්න ලස්සනයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-84238066208835692042011-06-28T17:00:39.461+05:302011-06-28T17:00:39.461+05:30Waiting....Waiting....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-70281069795468348232011-06-28T15:50:53.703+05:302011-06-28T15:50:53.703+05:30කියවගෙන යද්දි මට මැවිල පේන්න ගත්තා හැම සිද්ධි දාමය...කියවගෙන යද්දි මට මැවිල පේන්න ගත්තා හැම සිද්ධි දාමයක්ම... ඒ අතින් ඔයා සාර්ථකයි මල්ලි (පුතා)... කථාවෙ අවසානය තෙක් බලන්න වෙනවා හරියටම කමෙන්ට් කරන්න... ඉතිරි ටිකත් ඉක්මනට ලියාගන්න පුළුවන් වේවා කියලා පතනවා...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-39484769013829911202011-06-28T15:45:00.550+05:302011-06-28T15:45:00.550+05:30තමන්ට හිමි වෙලා තිබුන ආදරේ ගැන ලියන එක -මාකට්- කිර...තමන්ට හිමි වෙලා තිබුන ආදරේ ගැන ලියන එක -මාකට්- කිරීමක් වෙන්නේ නෑ..යාලුවා.
කවුරු හරි එහෙම හිතනවා නම්..ඒ..... ඒ කෙනා දන්න තරම.

ඇත්තටම හිතට වැදුනා..... ලියලා තියෙන විදිය.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-8514753149585555192011-06-28T15:02:19.778+05:302011-06-28T15:02:19.778+05:30මේකට මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ බං.. කතාවෙන්...මේකට මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ බං.. කතාවෙන් භාගයක් කියවලා කොහොමද කමෙන්ට් කරන්නේ??රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-11810390555893203032011-06-28T08:08:12.708+05:302011-06-28T08:08:12.708+05:30හ්ම්ම්.... ඇත්තම කථාවක් නම් ඒක ගොඩාක් දුකයි කියලා ...හ්ම්ම්.... ඇත්තම කථාවක් නම් ඒක ගොඩාක් දුකයි කියලා තමයි මට කියන්න වෙන්නේ..හොඳට ලියලා තියෙනවා තිශ්. මතකයෙන් ගැලවෙන්න ටිකක් හරි හොඳම මාර්ගය තමයි ඒක කාට හරි කියන එක, නැත්නම් ලියන එක.කියාගන්න බැරි දේවල් බ්ලොග් එකේ ලිව්වාම හිතට ගොඩාක් ලොකු සැනසීමක් දැනෙනවා.. අනිත් කොටසත් ලියන්න. කථාව ලස්සනයි..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.com