tag:blogger.com,1999:blog-3605579987038067955.post3796864673745418227..comments2023-07-29T14:18:51.059+05:30Comments on ආදරණීය සිහින: රැඳුනු නෙත් යුග අතර ඔබේ රුව ඇඳුනාවේසිහිනhttp://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-3605579987038067955.post-64605269829450687672011-06-07T12:30:20.507+05:302011-06-07T12:30:20.507+05:30මන් හිතන්නේ ඒ සංසාරගත හුරැ පුරැදු ආදරයට.....
ගව් ග...මන් හිතන්නේ ඒ සංසාරගත හුරැ පුරැදු ආදරයට.....
ගව් ගනන් දුර ගෙව්වත් ඒ ආදරයම සොයන්නේ.
එහෙම නේද.... තිශ්මලීhttps://www.blogger.com/profile/09661499013547382600noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-91203069832712403282011-06-06T00:08:02.095+05:302011-06-06T00:08:02.095+05:30@ Malinda Malshan : මට කෙසේවෙතත් ඒ සතුට උබටනම් දැන...@ Malinda Malshan : මට කෙසේවෙතත් ඒ සතුට උබටනම් දැනෙනවා ඇති මේ දවස් වල..

@ දනුෂි නංගි : ගොඩක් ස්තුතියි නංගි ඇවිත් කියවල විතරක් නෙමෙයි, වචනයක් හරි මෙහෙම ලියල යනවට..මේ ස්තුතිය මගෙන් විතරක් නෙමෙයි.පද පෙළ අකුරු කරපු මලී අක්කගෙනුත්...

@ නලිනි චන්දිමා : කාර්යබහුල ජීවිතයේ සිංහල බ්ලොග් අවකාශය වෙනුවෙන් වැඩි ඉඩක් වෙන කර තිබෙන ඔබ වැනි අයකුගේ මේ පුංචි Comment එකත් අපිට ගොඩක් වටිනවා.මේකට උත්තරේ දන්නේනම් මලී මැ තමයි.බොහොමත් ස්තුතියි මුරගල සොඳුරු බ්ලොග් පිටුවේ ඔබට.තිශ්https://www.blogger.com/profile/12410968336861304775noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-57172678020728807802011-06-05T23:53:18.644+05:302011-06-05T23:53:18.644+05:30ඇගේ නෙත් ඇයි මෙසේ
නිබඳ ඔහු සොයන්නේ...
අතීතයට අයත්...ඇගේ නෙත් ඇයි මෙසේ
නිබඳ ඔහු සොයන්නේ...

අතීතයට අයත් නෙත් සොයමින් අප කොතරම් ඇවිදිනවද? ලස්සන නිර්මාණයක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-81366941936472894062011-06-03T21:04:52.440+05:302011-06-03T21:04:52.440+05:30Lassanai Ayya.............Lassanai Ayya.............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-48385446572881891612011-06-03T07:56:22.136+05:302011-06-03T07:56:22.136+05:30වසර ගානක් හුදකලා වෙලා ඉඳල එකපාරට teek teek උනාම දැ...වසර ගානක් හුදකලා වෙලා ඉඳල එකපාරට teek teek උනාම දැනෙන සතුට ගැන කාට හරි දැනෙනවද ?Malinda Malshanhttps://www.blogger.com/profile/17294351259350316031noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-61922155246845804992011-06-02T14:13:00.127+05:302011-06-02T14:13:00.127+05:30මන් මගේ හොදම යාළුවයි කියන තිශ්ට ගොඩක් පින් දෙනවා. ...මන් මගේ හොදම යාළුවයි කියන තිශ්ට ගොඩක් පින් දෙනවා. එයා නැත්නම් මන් මේ ලියන කිසි දෙයක් කාටවත් කියවන්න ලැබෙන්නේ නැ. තිශ් මගේ හොදම යාළුවා ඔයාට ගොඩක් පින්. මේක කියවලා ලස්සනයි කිව්ව නොකිව්ව හැම දෙනාටමත් ස්තුතියි.මලීhttps://www.blogger.com/profile/09661499013547382600noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-44060811422175788562011-06-01T17:25:08.496+05:302011-06-01T17:25:08.496+05:30තිශ් මලීට කියන්න පද ගැලපුම ලස්සනයි කියලා ..තිශ් මලීට කියන්න පද ගැලපුම ලස්සනයි කියලා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-75846272350152939852011-05-31T22:12:41.711+05:302011-05-31T22:12:41.711+05:30@ ඇනෝ,Bindi,සීනි,Lahiru : හැමෝම අදුනගන්න, මලී කියල...@ ඇනෝ,Bindi,සීනි,Lahiru : හැමෝම අදුනගන්න, මලී කියල Label එකෙන් ලස්සන පද ගලපන්නේ ඔය සීනිට පස්සේ Comment එක දාල තියන මලී ම තමයි.ඒ හින්ද හැම ස්තුතියක්ම යන්න ඕනේ මලී ඔයාට.... ගොඩක් ස්තුතියි ආදරණීය සිහින බ්ලොග් පිටුව පද වලින් සරසනවට...තිශ්https://www.blogger.com/profile/12410968336861304775noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-60799688652897824722011-05-31T12:40:53.769+05:302011-05-31T12:40:53.769+05:30හදවතේ ගඹුරුම තැනක තිබුන ඇත්තම ඇත්ත කතාව ලියල. එල එ...හදවතේ ගඹුරුම තැනක තිබුන ඇත්තම ඇත්ත කතාව ලියල. එල එලLahiruhttps://www.blogger.com/profile/04151776976139382946noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-25381890048641249042011-05-31T10:37:04.498+05:302011-05-31T10:37:04.498+05:30සත්තමයි ඒ සිත බැදි හීනේ...
සෑබැ වන තුරැ පුරන්නම් ප...සත්තමයි ඒ සිත බැදි හීනේ...
සෑබැ වන තුරැ පුරන්නම් පෙරැම්....
මේ ආත්මයේත්....
උපදින මතු ආත්ම වලත්....මලීhttps://www.blogger.com/profile/09661499013547382600noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-19889272648892418502011-05-31T09:02:36.765+05:302011-05-31T09:02:36.765+05:30නොලැබුනත් මට ඔබ
අතරමන් වූ මගේ සිත
දකින තුරු ඔය න...නොලැබුනත් මට ඔබ
අතරමන් වූ මගේ සිත
දකින තුරු ඔය නෙතු දෑල
පෙරුම පුරමි අද මෙන්ම හෙටටත්..........සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-17477370169131298502011-05-31T08:41:00.540+05:302011-05-31T08:41:00.540+05:30හංගගෙන ඔය පරණ ඇස් ..
කිමිදෙන්න අලුත් ඇස් දෙකක් හො...හංගගෙන ඔය පරණ ඇස් ..

කිමිදෙන්න අලුත් ඇස් දෙකක් හොයාගන්න [විහිළුවකි]Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3605579987038067955.post-60939376326504864252011-05-31T07:46:17.036+05:302011-05-31T07:46:17.036+05:30ane oya ara katawa liyna kena dn oya gwa nadda??la...ane oya ara katawa liyna kena dn oya gwa nadda??lassanata meka liyla tyenawa..Anonymousnoreply@blogger.com